Header Ads Widget

Responsive Advertisement

Mata Asai Oba Dhaka Gannata


 

මට ආසයි ඔබ දැක ගන්න

ඔබේ අතැගිලි මත රැදී සිටින්නට

ඔබේ සළුවේ කොණේ එල්ලී ඉන්නට

මට එකම එකවරක් ඔබේ අවසර දෙන්න


ජේසුනී අප අතරේ ඇවිදින්න

ඔබේ ආදරෙන් මා හද පුරවන්න

ඔබේ රුධිරයෙන් මා පවිත්‍රවන්නට

මට එකම එකවරක් ඔබේ අවසර දෙන්න


ඔබේ උණුසුමේ හිද සිසිලස නිවා දමන්නට

මගේ දෙනෙතින් වැටෙනා කඳුළැල් පිස දමන්නට

මගේ හද තුළ විදිනා වේදනාව කියන්නට

මට එකම එකවරක් ඔබේ අවසර දෙන්න


ජේසුනී අප අතරේ ඇවිදින්න

ඔබේ ආදරෙන් මා හද පුරවන්න

ඔබේ රුධිරයෙන් මා පවිත්‍රවන්නට

මට එකම එකවරක් ඔබේ අවසර දෙන්න


Post a Comment

0 Comments