Header Ads Widget

Responsive Advertisement

Ma sagawena sthanaya

 


 



මා සැඟවෙන ස්ථානය ඔබයි

බිය පැමිණෙන විට ඔබ මා රක්ෂා කරයි

මිදීමේ ගීතිකා වලින්, ඔබ මා වට කරයි //

මිදීමේ ගීතිකා වලින්, ඔබ මා වට කරයි


මා සැඟවෙන ස්ථානය ඔබයි...


දෙවිඳුන් කෙරෙහි බලා සිටින්නෙමි

ඔබ මා ශක්තියයි දෙවිඳේ

රාජාලියෙකු සේ පියඹා නගින්නෙමි

ඔබ මා ශක්තියයි දෙවිඳේ

දෙවිඳුන් කෙරෙහි බලා සිටින්නෙමි

ඔබ මා ශක්තිය අළුත් කරයි

රාජාලියෙකු සේ පියඹා නගින්නෙමි

ඔබ මා ශක්තියයි දෙවිඳේ


දිව යන මුත් වෙහෙස නොවෙයි

ඇවිදින මුත් ක්ලාන්ත නොවෙයි


ඔබ මා ශක්තියයි දෙවිඳේ

ශක්තියයි දෙවිඳේ

ඔබ කෙරෙහි බලා සිටින්නෙමි ////

Post a Comment

0 Comments