Header Ads Widget

Responsive Advertisement

Oba sithuwada Kisi Dinaka


 

ඔබ සිතුවාද කිසි දිනක කව්රුත්ම නෑ කියා

ඔබ ළගින් ඉන්නට 

ඔබ සිතුවාද කිසි දිනක කව්රුත්ම නෑ කියා

ඔබව සනසන්නට


නිතරම ළග සිටිනා මා හඳේ දුක දන්නා

පියතුමන් ඔබ නිසා මා ජීවත් වුනා...//


තනිවී හැඬු මා සැම වෙලේ 

ඔබේ පියාපත් සෙවන වුනේ

නෙතින් වැටෙන සැම කදුළු කැටවලට

සිනාව වූයේ ඔබයි


නිතරම ළග සිටිනා මා හඳේ දුක දන්නා

පියතුමන් ඔබ නිසා මා ජීවත් වුනා...//


දුක් සුසුමන් මැද තනිවීලා

කිසිවෙකු නැතිබව මට දැනුනා

සරණක් ඇත මට දෙවිඳුන් මා ළග

සැමදා සිටින නිසා


නිතරම ළග සිටිනා මා හඳේ දුක දන්නා

පියතුමන් ඔබ නිසා මා ජීවත් වුනා...//


Post a Comment

0 Comments