ආලේපකරන් සමිඳුනි ඔබව නමදින්නට
ස්පර්ශකරන් ශුදතුනි සේවය කරන්නට...//
ගඟක් වගේ ගලනා ශුදතුනි ඔබේ ප්‍රේමය..//
මා වෙතටම අද ගලන්න සලසන්න..//
ආලේපකරන් සමිඳුනි ඔබව නමදින්නට
ස්පර්ශකරන් ශුදතුනි සේවය කරන්නට...//
ගඟක් වගේ ගලනා ශුධතුනි ඔබේ බලය..//
මා වෙතටම අද ගලන්න සලසන්න..//



0 Comments