ආකාසයේ තරුවැල් පවා
මේ පොලෝ තලේ ගස්වැල් පවා
මහා සාගරේ මුතු පර පවා
දෙවිඳුන්ට පැසසුම් දෙන්නේ
මහිමයවේ මහිමයවේ
දෙවිඳේ ඔබට මහිමයවේ....//
අඳුරේ වෙලී සිටීයාවූ මා
මේ ලෝ තලේ වටිනවා කියා
මා වෙන්කෙල් ඔබේ දරුවෙකු ලෙසා
මහිමේ ලබන්නටා
මහිමයවේ මහිමයවේ
දෙවිඳේ ඔබට මහිමයවේ....//
කඳුළින් පිරී සිටියාවු මා
ආලෝකයෙන් මා බබළවා
ඝනදුරේ තැබූ පහනක් කලේ
පැසසුම් ලබන්නටා
මහිමයවේ මහිමයවේ
දෙවිඳේ ඔබට මහිමයවේ....//


0 Comments