Header Ads Widget

Responsive Advertisement

Nathi de Athide men karai - Ape Devidun balawanthai


 

නැති දේ ඇති දේ මෙන් කරයි දෙවිදු මහිමය ලබයි

බලාපොරත්තුව ගෙන දෙයි බිඳුනු හද සුව කරයි 

අපේ දෙවිදු බලවන්තයි පුදුම දේ පෙන්වයි

රජුන්ගේ රජ තුමයි ලොව පාලනය කරයි


පර්වතයෙන් දිය දුන්නේ ඔබයි

මුහුදෙන් එතෙර කලේ ඔබයි...//

අපේ දෙවිදු බලවන්තයි පුදුම දේ පෙන්වයි

රජුන්ගේ රජ තුමයි ලොව පාලනය කරයි


කොරැන් ඇවිද්දෙව්වේ මළවුන් නැගිටුනේ

අන්ධ අයට පෙනුනේ බිහිරි අයට ඇසුනේ

අපේ දෙවිදු බලවන්තයි පුදුම දේ පෙන්වයි

රජුන්ගේ රජ තුමයි ලොව පාලනය කරයි


Post a Comment

0 Comments