Header Ads Widget

Responsive Advertisement

Giyedo Duraswenna

 



ගියෙදෝ දුරස් වෙන්න 

ආසයි මටත් ඉන්න 

ආයෙත් සිතින් ළංවෙලා

යේසූ අතින් අල්ලලා....//


තනු ගීත නංවන්න - හඬ ස්වරය මට දුන්නු 

දහසක් සවන් සනසලා...

දෙනවාද පෙර සේම - කරුණා දයා සෝම 

පෙර පාප වළලා දමා....//

ආයෙත් සිතින් ළංවෙලා


ගියෙදෝ දුරස් වෙන්න 

ආසයි මටත් ඉන්න 

ආයෙත් සිතින් ළංවෙලා

යේසූ අතින් අල්ලලා....//


සැනසුම් ඔබෙන් ලැබුව - රාවේ සිතේ ඇඳුන

ඇත තාම සිතුවම් වෙලා....//

ඔබ ඈත වෙනවාද - මා ඈත යනවාද

පෙන්වන්න කරලා සමා....//

ආයෙත් සිතින් ළංවෙලා


ගියෙදෝ දුරස් වෙන්න 

ආසයි මටත් ඉන්න 

ආයෙත් සිතින් ළංවෙලා

යේසූ අතින් අල්ලලා....//


Post a Comment

0 Comments