මුළු අහසටත් වඩා මහා පොළවටත් වඩා
ඔබ මා හට ප්‍රේම කල තරම්
මේ ලෝකෙටත් වඩා මහා සයුරටත් වඩා
ඔබ හට මා ඕන වුන තරම්
මට කරුණා කලේ ඔබයි මා ප්‍රියේ
මා ළග සිටියේ ඔබයි මා ප්‍රියේ
මට සෙනෙහේ වුනේ ඔබයි දෙවි පියේ
මට පියෙක් වුනේ ඔබයි දෙවිදුනේ
මුළු අහසටත් වඩා මහා පොළවටත් වඩා...
මා අත් නෑරියේ ඔබයි මා ප්‍රියේ
මා රැගෙන ගියේ ඔබයි මා ප්‍රියේ
හදට සහනය දුන්නේ ඔබයි දෙවි පියේ
මට සුවය වුයේ ඔබයි දෙවිදුනේ
මුළු අහසටත් වඩා මහා පොළවටත් වඩා...


0 Comments