Header Ads Widget

Responsive Advertisement

Jesuni Oba ha Ennum

 



ජේසුනි ඔබ හා එන්නම් 

සැමදා මා ළග ඉන්න

මා හැර යන්න එපා මගේ ජෙසුනේ 

සිත මගේ වාවන්නේ නෑ...//


මෝසෙස් සමග ඔබද ඇවිදලා ගියා

මුහුද දෙබෑ කරලා පුදුමදේ කලා...//


ජේසුනි ඔබ හා එන්නම් 

සැමදා මා ළග ඉන්න

මා හැර යන්න එපා මගේ ජෙසුනේ 

සිත මගේ වාවන්නේ නෑ...//


ඔළිව කන්ද මුදුනේ 

ඔබේ රුව වෙනස් වුනා

මුහුද මතින් ඇවිද 

ඔබ හාස්කම් කලා...//


ජේසුනි ඔබ හා එන්නම් 

සැමදා මා ළග ඉන්න

මා හැර යන්න එපා මගේ ජෙසුනේ 

සිත මගේ වාවන්නේ නෑ...//


මාර්තා කැදවු මොහොතේ 

ඔබ සොහොන වෙත ගියා

මැරුණු ලාසරස්ව 

ඔබ නැවත නැගිටුවා...//


ජේසුනි ඔබ හා එන්නම් 

සැමදා මා ළග ඉන්න

මා හැර යන්න එපා මගේ ජෙසුනේ 

සිත මගේ වාවන්නේ නෑ...//


ඔබව සෙවූ මිනිසුන් සමග ඔබ ගිය

මා සමගද සමිඳේ ඉන්න මතු සදා...//


ජේසුනි ඔබ හා එන්නම් 

සැමදා මා ළග ඉන්න

මා හැර යන්න එපා මගේ ජෙසුනේ 

සිත මගේ වාවන්නේ නෑ...//




Post a Comment

0 Comments