Header Ads Widget

Responsive Advertisement

Hosanna Hosanna


 


හෝසන්නා හෝසන්නා 

උසස්වූ දෙවිදුට..//

පැසසුම් පිරි හදින් 

අපි ඔබ නමදීමු

ඔසවමු ඔබේ නාමය

උසස් වු දෙවිඳුන්ට


මහිමවේ මහිමවේ

මහිමේ රජිදුන්ට..//

පැසසුම් පිරි හදින් 

අපි ඔබ නමදීමු

ඔසවමු ඔබේ නාමය

මහිමේ රජිදුන්ට




Post a Comment

0 Comments