Header Ads Widget

Responsive Advertisement

Kadu hel Pahavee giyath

 




කඳුහෙල් පහවී ගියත්

පර්වතයන් සෙළවී ගියත්//

දෙවිඳුගේ කරුණාව

දෙවිඳුගේ දයාව නැහැ

පහව යන්නේ මගේ ජීවිතේ 


මා වෙතින් දුරස් නොවන දෙවිතුමන්

මා කිසිදා අත්නාරින මිත්‍රයා

මා වෙනුවෙන් දිවිය දුන් මිදුම්කරුන්

මාගේ දිවියේ සැමදා සැහිම එතුම්


කඳුහෙල්........


යෙහෝවා නිස්සි මගේ ජයග්‍රහණයයි

යෙහෝවා ෂම්මා මා සමඟම සිටින්නේ

මා දිවියේ විශ්වාසය එතුම් වේ

මා දිවියේ සැමදා සෑහිම එතුම් 


කඳුහෙල් ........

Post a Comment

0 Comments