සැමදාම ඔබගේ අභිමුඛයේ වැද වැටෙන්නෙමි
සැමදාම පැමිණ ඔබගේ සරණ මා පතන්නේමි
යේසුස් සමිදුනි ඔබේ තුරුළට මා..//
උදයේ පැමිණ ඔබේ පාමුල නැමද වැටෙනවා..//
අද දිනට මට අවශ්‍යවූ බලය..//
ඔබේ පාමුල වැද වැටිලා ලබා ගන්නවා..//
නැමද වැටී වැටී සිටින මා දිහා ..//
බලා දෑත දිගු කරලා ස්පර්ශය කලා..//
සැමදාම ඔබගේ අභිමුඛයේ වැද වැටෙන්නෙමි
සැමදාම පැමිණ ඔබගේ සරණ මා පතන්නේමි
යේසුස් සමිදුනි ඔබේ තුරුළට මා..//
උදයේ පැමිණ ඔබේ පාමුල නැමද වැටෙනවා..//



0 Comments