අඳුරෙන් ලොව ගලවන්නා
නපුරෙන් අප සැම මුදවනා
පූජාවක් ලෙසිනා
දෙවිඳුන් මනුකය වීලා
ගවලෙන තුළ මේ ලොව වැඩියා
සඟලොව මහිමය හැරදා...
යේසුස් ආවේ අප ගලවන්නටා
යේසුස් ආවේ ලොව ගලවන්නටා....
ඕ.. ඕ.. ඕ.. ඕ.. ඕ..
කස පහරින් දුක් විදිනටා
අප සාපය උසුලන්නටා
අඳුරෙන් අප ගලවන්න ඔබ ආවා...
අප පාපයේ කුලි ගෙවනටා
කුරුසිය මත දිවි පුදනටා
අප හට ජීවය රැගෙන ඔබ ආවා...



0 Comments