ආදරේ කලා ජීවිතය පුදා
මා මෙතරම් වටිනවද කියා
හදවතට දැනුනා
හා... හා...//
මා වෙනුවෙන් පිබිදී
උදේ දිවා රැ මාගේ හඬ ඇසුවා..//
මගේ කඳුළු දැක
ඔබේ නෙත් මා දෙස හරවා
ඔබ කල යහපත්කම් මා හට සිහිවෙනවා
සමිඳේ ආදරේ ඔබ හට ආදරේ..////
ආදරේ කලා ජීවිතය පුදා
මා මෙතරම් වටිනවද කියා
හදවතට දැනුනා
හා... හා...//
මා වෙනුවෙන් පිබිදී
උදේ දිවා රැ මාගේ හඬ ඇසුවා..//
මගේ කඳුළු දැක
ඔබේ නෙත් මා දෙස හරවා
ඔබ කල යහපත්කම් මා හට සිහිවෙනවා
සමිඳේ ආදරේ ඔබ හට ආදරේ..////
0 Comments