Header Ads Widget

Responsive Advertisement

Enna Devipiye

 




එන්න දෙවිපියේ මගේ හදවතටා

එන්න ආත්මෙනී මගේ සිතටා..//


මගේ හදවත ඔබ හට මා පුදකරන්නෙමි

පැමිණ ඔබේ මාලිගාව කරගන්න පියේ...//


ශුද්ධ අලංකාරයෙන් ඔබ නමදින්නෙමි

වඩින්න දෙවි පියේ මගේ හදවතටා...//

Post a Comment

0 Comments