කොහෙන්ද මගේ උපකාරය එන්නේ
අහසත් පොළවත් මැව්වාවු දෙවිඳූන්ගෙන් පමණී
දෙවිඳූන්ගෙන් පමණී
අහසත් පොළවත් මැව්වාවු දෙවිඳූන්ගෙන් පමණී
දෙවිඳූන්ගෙන් පමණී
පාද ඔබේ පැකිලෙන්නට නාරි
ඊශ්‍රායෙල් ආරක්ෂක නොනිදයි ..//
සමිඳූන් ඔබ ආරක්ෂකයා වේ
දකූණු අතින් එතූමා සෙවනක් සේ
කඳූ දෙසට මගේ........
නපුරෙන් ඔබ ආරක්ෂා කරයි
ඔබේ ආත්මය සුරැකූම්ව තබයි..//
හිරු සඳූ ඔබ හට පහර නොදෙයි
යන එන මඟ දෙවිඳූන් සුරකියි
කඳූ දෙසට මගේ........


0 Comments