මගේ දුර්වල තැන් පවිත්‍ර කළ මැනවි
මගේ හදවත දැන් පවිත්‍ර කළ මැනවි
මගේ මනසේ කිළිටි තැන්
ඔබ අකමැති සිතිවිලි දැන්
ඔබේ ලෙයින් සේදුව මැනවි..//
මා බලනා නෙත් ඔබ ලෙයින් පවිත්‍ර කරන්න
ඔබ වෙත ඔසවන මා දෑත් පවිත්‍ර කරන්න
මා දෙසවන් දිව තොල් හදවත පවිත්‍ර කරන්න
පවිත්‍ර සිතකින් ජේසුනි ඔබ නමදින්න...//



0 Comments