Header Ads Widget

Responsive Advertisement

Jeewithe pasuwana Sama Mohothak pasa

 



ජීවිතේ පසුවන සෑම මොහොතක් පාසා
ඔබ මා ළගින් සිටිනා බව මට දැනුනා
නිරතුරු ඔබ මා හද සනසමින් ගෙන යන්නා
ඔබ යහපත් වූ දෙවිඳුන් බව මට දැනුනා

ඔබ ධර්මිෂ්ඨයි - ඔබ බලවන්තයි
ඔබ යහපත් වූ - දෙවිඳුන් පමණයි

ඇදහිල්ලෙන් මා සවිමත් කරමින් ගෙන යන්නා
දෙවිඳේ ඔබේ දෙව් වදනින් නිසි මග මට පෙන්වා
යා යුතු මග නිරතුරු මා ගෙනයයි ඔබ සැමදා
ඔබ යහපත් වූ දෙවිඳුන් බව මා හට දැන්නා

ඔබ ධර්මිෂ්ඨයි - ඔබ බලවන්තයි
ඔබ යහපත් වූ - දෙවිඳුන් පමණයි

ඔබ පිළිතුරු දෙන්නාවූ දෙවිඳුන් බව විශ්වාස කරන්නෙමි...//////// 

Post a Comment

0 Comments