මහෝත්තම වූ ස්වාමින්ගේ නාමෙට පැසසුම් ගී ගයමී
සමිදුන් ඔබ මා පළිහකින් මෙන් කරුණාවෙන් වට කරයි
උතුම්ය ඔබේ නාමේ - උතුම්ය ඔබේ නාමේ
උතුම්ය ඔබේ නාමේ - මුළු පොළොවේ
උතුම්ය ඔබේ නාමේ
ඔබගේ නාමය දන්නෝ ඔබ කෙරෙහි විශ්වාස තබයි
ඔබගේ නාමෙට ප්‍රේම කරන්නන් ඔබ කෙරෙහි ප්‍රීතිවෙයි
බලවත්ය ඔබේ නාමේ - බලවත්ය ඔබේ නාමේ
බලවත්ය ඔබේ නාමේ - මුළු පොළොවේ
බලවත්ය ඔබේ නාමේ
දෙවිඳුන්ගේ පියාපත් සෙවනෙහි මා සඟවාගෙන ඇත්තේ
ඇසේ කළුරුව මෙන් මගේ සමිඳුන් මා ආරක්ෂා කළේ
උසස්ය ඔබේ නාමේ - උසස්ය ඔබේ නාමේ
උසස්ය ඔබේ නාමේ - මුළු පොළොවේ
උසස්ය ඔබේ නාමේ


0 Comments