පාපයෙන් මුදවන්න - ශාපයෙන් ගලවන්න
ආවා මිහිතලය කරා
මිනිසාව මුදවන්න - ස්වර්ගයට ගෙනයන්න
කුරුසිය උසුලා ගත්තා..//
ආවා මිහිතලය කරා
මිනිසාව මුදවන්න - ස්වර්ගයට ගෙනයන්න
කුරුසිය උසුලා ගත්තා..//
මා කදුලැලි පිස දුමුවා
ප්‍රීතිය මට ගෙන දුන්නා...//
මාගේ යේසුනි - මාගේ යේසුනි
රන් රිදී නොව මාගේ
මුතු මුණික් නොව මාගේ
ඉල්ලුවේ හදවත මගේ
වසුතුව නොව මාගේ
තත්වය නොව මාගේ
සැලකුවේ හදවත මගේ //
ඔබ සොයමින් ආවේ නෑ
මා සොයමින් ඔබමයි ආවේ //
මාගේ යේසුනි - මාගේ යේසුනි
පියා ඔබව අත් හැරියත්
මව ඔබව අත් හැරියත්
එතුම් ඔබ අත් නොහරියි
මිතුරා ඔබව තනි කෙරුවත්
පෙම් කලවුන් අත්හැරියත්
එතුම් ඔබ තනි නොකරයි //
අත අල්ලා මා ගෙන යයි
පර්වතයේ මාව තබයි //
මාගේ යේසුනි - මාගේ යේසුනි


0 Comments