Header Ads Widget

Responsive Advertisement

mata asunu Geethaya

 



මට ඇසුණු ගීතය දාවිත් ගැයූ ඒ ගීතය
වීනාවයා ඔබ හට හදවතේ
ඔවුහු ගැයූ ඒ ආත්මයෙන් ඔබ ප්‍රීතිමත් වෙයි නීතින්
මමද අද ගයමි හාලෙලුයියා 

හාලේලුයියා....////

අතිශුද්ධ ප්‍රේමණීය ඔබ නම අලංකාරය
ඔබම වේ සදාතනික ප්‍රේමය
පොලෝ තලේ ද අහස් ගැබ එහි ඇති සියල්ලම 
මැවූ මැවුම්කරුට හාලෙලුයියා

හාලේලුයියා....////

මගේ අයුතුකම් සැම පාපබර සියල්ලම 
ඔබේ දයා ගුණෙන් මට කමා කළා 
මා නිසා මැරෙන්නට තරම් මෙමා වටී නෙද 
මගේ පියාණෙනි හාලෙලුයියා

හාලේලුයියා....////

කරුණාවේ දොරටුව වැසියන්ට ප්‍රථමව 
සියල්ලට ගැලවීම දෙනු මැන 
ඔබ නැවත එන දින ඔබ සමග යන්නට 
සැම කල්හි බලා සිටීම් හාලේලුයියා

හාලේලුයියා....////


Post a Comment

0 Comments