Header Ads Widget

Responsive Advertisement

Obai sama mau vakyano

 




ඔබයි සැම මැවූ වාක්‍යයාණෝ -උසස් දෙවිඳුන් 

ඔබමයි

මැවීමෙහි තිබූ මහිමේ - යේසුනි ඔබේන් දිස්වේ

අලංකාරයි ඒ නාමේ අලංකාරයි ඒ නාමේ

ඒ නාමේ යේසුස් මා රාජුන්

අලංකාරයි ඒ නාමේ කිසි සේ සම නොවේ

අලංකාරයි ඒ නාමේ ඒ නාමේ යේසුස්

ස්වර්ගෙට මග සාදන්න - යේසුනි ස්වර්ගෙන් ආවා

ඔබේ පෙම මා පාපයෙන් මුදා 

ඔබෙන් නෑ මා වෙන්වන්නේ //

අති පුදුමයි ඒ නාමේ අති පුදුමයි ඒ නාමේ 

ඒ නාමේ යේසුස් මා රාජුන්

අති පුදුමයි ඒ නාමේ කිසි සේ සම නොවේ

අති පුදුමයි ඒ නාමේ ඒ නාමේ යේසුස්

 

බලවන්තයි ඒ නාමේ බලවන්තයි ඒ නාමේ

ඒ නාමේ යේසුස් මා රාජුන්

බලවන්තයි ඒ නාමේ කිසි සේ සම නොවේ

බලවන්තයි ඒ නාමේ ඒ නාමේ යේසුස්

මරු පරදා තිරය ඉරුනා - නිශ්චල වූයේ පාපයයි

ස්වර්ගය ගයන්නේ ඔබේ මහිමේ 

උත්තාන වී මරණයෙන් 

Post a Comment

0 Comments