Header Ads Widget

Responsive Advertisement

Dev rajunta mahimaya


 

දෙව් රජුන්ට මහිමය වේවා සදා
මා එසෙව් නිසා යේසුස්
තම හස්තය දිගුකර එසෙව් නිසා 
මා යේසුස්ට ප්‍රේම කරම්...///
සඟලොවෙහිදි මා හිමි දකින විට
මා යේසුස්ට ස්තූති කරම්..//
හාලේලූයා හලේලූයා හාලේලූයා...//

Post a Comment

0 Comments