Header Ads Widget

Responsive Advertisement

Thaniwa ma hadana vitadi

 




තනිව මා හඬන විටදී

ළඟ සිටියේ කවුරුන්ද

දරාගත නොහැකි විට දී

මා ඉසිලුවේ කවුරුන්ද....//

 

කඳුළු සලා හඬනා විටදී

එය ඇසුවේ කවුරුන්ද

ඔබේ කරුණාව නොමැතිනම් 

මා අද නැතිය....//

 

ඔබේ කරුණා දයා ගුණේ

සැමදාමත් මට ඕනේ

ඔබේ කරුණාව නොමැතිනම්

මා ජීවත් නොවේ...//

ජේසුනි....

 

මා කැඳවූ දෙවිදේ මා ස්පර්ශ කළේ

ඔබ නොමැතිව මා කිසිත් නොවේ...//

මගේ ජීවිතේ සැමදාමත්

දිවි මාවතේ ගෙන යාමත්

ඔබේ උසස්ම දේ ලැබුනේ

ඔබේ කරුණාවෙන්...//


Post a Comment

0 Comments