සියළු දේ සපයන
සියළු දේ මට දෙන
දකුණතින් මාව ඔසවන
මගේ සමිඳුනී...//
යෙහොවා යයිරේ...//
නිල් තණ ගොදුරු බිමෙහි මා
ඉන්නට සලස්වලා
රාජාලියෙකු සේ මා ගෙන යයි
මගේ සමිඳුනී...//
යෙහොවා යයිරේ...//
පියාපත් යට මා සඟවලා
අනතුරු නොවනාසේ රැකගෙන
රාජාලියෙකු සේ මා ගෙන යයි
මගේ සමිඳුනී...//



0 Comments