Header Ads Widget

Responsive Advertisement

Mawa Galeuwe Oba Pamanai


 

මාව ගැලෙව්වේ ඔබ පමණයි

මාව සැනසුවේ ඔබ පමණයි

මා ළඟින් සිටියේ ඔබ පමණයි

මාව සුව කළේ ඔබ පමණයි


මහිමය වේවා දෙවිඳුන් හට

ගෟරව වේවා සමිඳුන් හට

ප්‍රශංසා වේවා ශුදතුන් හට

ස්තුති වෙවා ස්වාමින් හට


මට ප්‍රේම කළේ ඔබ පමණයි

මාව මව් කුස තුළ ඉසිලුවේ ඔබමයි

මාව අත්නෑරියේ ඔබ පමණයි

මාව රැගෙන ගියේ ඔබ පමණයි


මහිමය වේවා...



Post a Comment

0 Comments